ජාතික කොඩිය – ආගමික සලකුණු ඡන්ද වැඩට ගත්තොත් බලාගමු
මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා ජාතික කොඩිය හෝ ආගමික සලකුණු යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනය කර තිබේ. ජාතික කොඩිය හෝ ආගමික සලකුණු ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු සඳහා භාවිත කරන පාර්ශ්ව සඳහා දැඩි ක්රියාමාර්ග ගැනීමට සිදුවන බව ද එම කොමිසම ප්රකාශ කර සිටී. මැතිවරණ කාර්යාල සකස් කිරීමට අදාළව නිකුත් කර ඇති චක්රලේඛයේ ද මේ පිළිබඳ […]