වතු දෛනික වැටුපට පඩි පාලක සභාවේ අනුමැතිය

වතු සේවකයින්ගේ දෛනික වැටුප ලෙස රුපියල් 1700ක් ලබාදීමේ තීරණය පඩි පාලක සභාවේ දී සම්මත වී තිබේ.
වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් එහිදී ඡන්ද විමසීමක් ද පවත්වා ඇති අතර වැටුප් වැඩි කිරීමට පක්ෂව 14 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කර ඇති අතර වතු සමාගම් තුනක් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.