#දේශීය පුවත්

රට විරුවෝ ජූලි මාසයේ ඩොලර් ගොඩක් එවයි

2024 වසරේ ජූලි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන් සිය ප්‍රේෂණ වශයෙන් ඩොලර් මිලියන 566.8ක් ශ්‍රී ලංකාවට එවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව 2024 වසරේ ජනවාරි – ජූලි කාල සීමාව තුළ දී ඩොලර් බිලියන 3.71ක් මෙරටට ලැබී තිබෙන අතර එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 10.3%ක වර්ධනයකි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *