අනුරගේ අත්සන අද

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් නාම යෝජනා සඳහා අත්සන් තැබීම අද සිදුකිරීමට නියමිතව ඇත.
අද පෙරවරු 9.30ට යෙදෙන සුභ නැකතින් අනුර කුමාර නාමයෝජනා අත්සන් කරන බවයි නීතීඥ සුනිල් වටගල සදහන් කරන්නේ