#ක්‍රීඩා පුවත්

ඇමෙරිකාව එකවී ඔලිම්පික් නිමාවේ

ප්‍රංශයේ පැරිස් නුවර පැවති 2024 ඔලිම්පික් උළෙල ඊයේ නිමාවට පත් වූයේ පදක්කම් සටහනේ පළමු තැන ඇමෙරිකාවට හිමි වෙමිනි.

ඇමෙරිකාව රන් පදක්කමක් 40ක් රිදී පදක්කම් 44ක් සහ ලෝකඩ පදක්කම් 42ක් සහිතව පදක්කම් 126ක් හිමි කර ගැනීමට සමත් විය.

දෙවැනි ස්ථානය චීනයට හිමි විය.ඔවුන් රන් පදක්කමක් 40ක් රිදී පදක්කම් 27ක් සහ ලෝක පදක්කම් 24ක් සමග පදක්කම් 91ක් හිමි කර ගනු ලැබීය.

තෙවැනි ස්ථානය ජපානයට හිමි විය.ඔවුන් රන් පදක්කම් 20ක් රිදී පදක්කම් 12ක් සහ ලෝකඩ පදක්කම් 13ක් සහිතව පදක්කම් 45ක් දිනා ගැනීමට සමත් විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *