#විදෙස් පුවත්

වහාම හින්දු ජාතිකයන්ගේ ආරක්ෂාව සහතික කරන්න

බංගලිදේශයේ ජීවත්වන සුළුතර හින්දු ජාතිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීමට වහාම පියවර ගන්නා ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි බංගලිදේශයේ අන්තරවාර ආණ්ඩුවේ ප්‍රධානී මහාචාර්ය මොහොමඩ් යූනුස්ගෙන් ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බංග්ලාදේශයේ අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස පසුගියදා දිව්රුම් දුන් මහාචාර්ය මොහොමඩ් යූනුස්ට සුබ පතමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එක්ස් සමාජ මාධ්‍යජාලයේ සටහනක් තබමින් මෙම ඉල්ලීමද ඉදිරිපත්කර ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *