2005දී මහින්ද ගත්ත ප්‍රතිශතයම මෙවර නාමල් ගන්නවා

2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ලබාගත් ඡන්ද ප්‍රතිශතය මෙවර ජනාධිපතිවරණයේ දී නාමල් රාජපක්ෂ මහතා ලබාගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.
මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළා.