#දේශීය පුවත්

රොෂාන් රණසිංහත් ජනපති සටනට

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

අද කොළඹදී පැවැති උත්සවයකදී ඒ බව අනාවරණය කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *