බංගලිදේශයේ මහ බැංකු අධිපතිත් ඉල්ලා අස්වෙයි

බංග්ලාදේශ මහ බැංකු අධිපති අබ්දුර් රවුෆ් තලුක්දුර් සෞඛ්‍ය හේතුන් මත තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව දන්වමින් ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය මුදල් අමාත්‍යාංශය වෙත යොමුකර ඇත.
නමුත් අනතරවාර රජයේ මුදල් අමාත්‍ය මෙන්ම මුදල් උපදේශක සලෙහුදීන් අහමඩ් මහ බැංකු අධිපතිවරයාගේ ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර ඇතැයි බංග්ලාදේශ මාධ්‍ය සඳහන් කරයි.