ඔළිම්පික් උළෙලේ චීනය පෙරමුණේ

2024 පැරිස් ඔළිම්පික් උළෙලේ පෙරමුණ ගැනීමට චීනය සමත්වී ඇත.අද වන විට චීනය රන් පදක්කම් 39ක් රිදී පදක්කම් 27ක් සහ ලෝකඩ පදක්කම් 24ක් ලබා සම්පූර්ණ පදක්කම් සංඛ්‍යාව 90ක් හිමිකර ගෙන සිටී.
ඇමෙරිකා එක්සත් ජනපදය රන් පදක්කම් 38ක් රිදී පදක්කම් 42ක් සහ ලෝකඩ පදක්කම් 42ක් සහිතව පදක්කම් 122ක් ලබාගෙන දෙවැනි ස්ථානයේ පසුවේ.
ඔස්ටේ්‍රලියාව රන් පදක්කම් 18ක් රිදී පදක්කම් 18 සහ ලෝකඩ පදක්කම් 14 ක් හිමිකරගෙන සම්පූර්ණ පදක්කම් ගණන 50ක් හිමිකරගෙන තෙවැනි ස්ථානයේ සිටී.අද ඔළිම්පික් උළෙලේ අවසන් දිනයයි.