#දේශීය පුවත්

මාලිමාවේ මැතිවරණ ප්‍රකාශනය 26 එළියට

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශනය එළඹෙන 26 වනදා එළිදක්වන බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඇඹිලිපිටියේ පැවති ජන රැලියකදී ඔහු ඒ බව සඳහන් කළේය.

පුනරුදයට රටම එකට යන මැයෙන් ජාතික ජනබලවේගයේ ජන රැලියක් මෙලෙස ඇඹිලිපිටියේදී පැවැත්වුණේ එහි නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *