#දේශීය පුවත්

ඉන්දීය ධීවරයන් 35ක් නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවරයින් 35 දෙනෙකු වයඹ මුහුදේදී නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබේ.

වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සමග වයඹ මුහුදේ, කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී ඔවුන් මෙලෙස නාවික හමුදාව භාරයට ගෙන ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *