#විදෙස් පුවත්

අද රෑ 08ට බංගලිදේශයේ දේශපාලන වෙනසක්

නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යුනුස්ගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශයේ අන්තර්වාර රජය අද (08) දිවුරුම් දීමට නියමිත බව එරට යුද හමුදා ප්‍රධානී ජෙනරාල් වකර්යූ ස්සාමාන් පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

රාත්‍රී 8ට අන්තර්වාර ආණ්ඩුවේ ප්‍රධාන උපදේශක ලෙස ඔහු දිවුරුම් දීමට නියමිතව ඇත.

යුනුස්ගේ නායකත්වයෙන් යුත් උපදේශක සභාව සාමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විතයි.

අන්තර්වාර ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස පසුගිය 6 වනදා 84 හැවිරිදි යුනුස් පත් කළේ බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් විසිනි

Leave a comment

Your email address will not be published. Required fields are marked *