වෛද්‍ය පනත් කෙටුම්පත සම්මතයි

වෛද්‍ය සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද සංශෝධන සහිතව සම්මත විය.මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද පැවැත්විණ.
වෛද්‍ය ක්ෂේත්‍රයේ සහ වෛද්‍ය සභාවේ වෙනස්කම් කිහිපයක් වෙනුවෙන් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරිණ.