තැපැල් ඡන්ද අයදුම්පත් අතේ ගෙනත් දෙන්න

මෙම දින කිහිපයේදි බාරදෙන තැපැල් ඡන්ද අයදුම් තැපෑලට භාර නොදී අදාළ තේරීම් භාර නිලධාරීන් වෙත අතින් ගෙනගොස් භාර දෙන ලෙසත් එය වඩාත් යෝග්‍ය බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා ඉල්ලා සිටී.
ලබන සිකුරාදා (09) මධ්‍යම රාත්‍රියෙන් තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීම අවසන් වෙයි.