කලකට පසු ශ්‍රී ලංකාවට එක්දින තරගාවලි ජයක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තුන්වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාව හිමි කර ගනී. අවුරුදු 27කට පසුව ඉන්දියාවට එරෙහිව එක්දින තරග ජයග්‍රහණයක් ලැබීම විශේෂත්වයකි.