#දේශීය පුවත්

මැලිබන් සමූහ ව්‍යාපාරයේ සභාපති අභාවප්‍රාප්ත වෙයි

මැලිබන් සමූහ ව්‍යාපාරයේ සභාපති ඒ.ජී.රත්නපාල සමරවීර මහතා අභාවප්‍රාප්ත වී ඇත. ඔහු මෙරට බිස්කට් කර්මාන්තය ජාත්‍යන්තර වෙළෙඳ පොළ වෙත ගෙන යාමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ඒ.ජී හින්නි අප්පුහාමි මහතාගේ පුත්‍රයා ද විය.

අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව සදහන් කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *