#විදෙස් පුවත්

අරගලකරුවන් බංගලි ක්‍රිකට් ආයතනයට කඩා වදී

බංග්ලාදේශ අරගලකරුවන් මේ වන විට එරට ක්‍රිකට් පාලක ආයතනය අත්පත් කර ගෙන ඇතැයි වාර්තා වේ.

එරට ක්‍රිකට් පරිපාලනය ද දේශපාලනයේ බලාත්මක බව අනූව තීරණය කරන්නකි.

ෂෙයික් හසීනාට හිතවත් වත්මන් ක්‍රිකට් බලධාරීන් මේ වන විට ක්‍රිකට් ආයතනය හැර ගොස් ඇති අතර එරට ක්‍රිකට් ක්‍රීඩාව ද අවිනිශ්චිත මට්ටමක පවතින බව සදහන් කෙරේ.

ඒ අනූව ඉදිරියේදී එහි පැවඇත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියද වෙනත් රටක පැවත්වීමට ඓCC තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *