නදීෂාගේ ඔලිම්පික් සටන අද

ශ්‍රී ලංකාව වෙනුවෙන් පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ කාන්තා ඉසව්ව සඳහා සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකාවේ නදීෂා දිල්හානි ලේකම්ගේ අද ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව.1.55ට තරග බිමට පිවිසීමට නියමිත වේ.
නදීෂා ඉකුත් 2022 ආසියානු ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම දිනා ගන්නට සමත් වූ අතර පසුව
ආසියානු මලල ක්‍රීඩා උළෙල දෙකකදී ඇය රිදී සහ ලෝකඩ පදක්කම් දිනා තිබේ.
චතුර රණසිංහ
ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් සිට
