#විදෙස් පුවත්

ඇමෙරිකානු ජනපතිවරණය කලු සුදු සටනක් 

මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණය සුදු ඇමෙරිකානුවන් සහ කලු ඇමෙරිකානුවන් අතර සටනක් බවට පත්ව ඇතැයි( battle of the black and white )දේශපාලන විචාරකයෝ පවසති.

රිපබ්ලිකන් අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කරන්නේ සුදු ඇමෙරිකානුවන් බවත් ඩිමොක්‍රටික් අපේක්ෂක උප ජනාධිපති කමලා හැරිස් නියෝජනය කරන්නේ කලු ඇමෙරිකානුවන් බවත් ඔවුහු සදහන් කරති.

Leave a comment

Your email address will not be published. Required fields are marked *