#දේශීය පුවත්

මේ වන විට ඡන්ද පත්‍රිකාව අගල් 27 හමාරක් – වැඩිවන අගල් භාගයකට රුපියල් මිලියන 200ක වියදමක්

ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකාවේ දිග අගල් 27යි දශම 5ක් වනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. වැඩිවන සෑම අගල් භාගයකටම රුපියල් මිලියන 200ක් වැය වෙන බවයි අනාවරණය වෙන්නේ.

ගියවර ඡන්ද පත්‍රිකාවේ දිග අගල් 26යි දශම 5ක් ලෙස පැවතියා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *