හෂාන් සජිත්ට

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨම ක්‍රිකට් ක්‍රීඩකයකු වන හෂාන් තිලකරත්නද විපක්ෂ නායක සජිත් රට ගොඩ නැගී ප්‍රේමදාසගේ රට ගොඩ නැගීමේ ගමනට සහාය පළ කිරීමෙ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.
හෂාන් මේ වන විට බංග්ලාදේශයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරනු ලබන අතර ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කැදවුම්කරු වන අප්සාරි සිංහබාහු තිලකරත්නත් සමගි ජන බලවේගයට සහාය පළ කිරීමට එක්විය.