#විදෙස් පුවත්

බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා ගෙදර

බංගලිදේශයේ අරගලකරුවන් අගමැති නිල නිවසට කඩා වැදීමත් සමග ෂෙයික් හසීනා අගමැතිනිය සිය ධූරෙන් ඉවත්වී බංගලිදේශයෙන් පලා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය දින කිහිපය පුරා එරට පැවති කලබලකාරී තත්ත්වයේදී 100කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා ගෙදර

හෂාන් සජිත්ට

Leave a comment

Your email address will not be published. Required fields are marked *