#දේශීය පුවත්

වන්නි දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය නායකයින් රනිල්ට

උතුරු නැගෙනහිර ජනතාව හා උතුරු නැගෙනහිර නියෝජනය කරන සිංහල දමිළ හා මුස්ලිම් පිරිස මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබාදීමට එකඟ වූ බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

වන්නි දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වෙමින් ප්‍රාදේශීය දේශපාලන නායකයින් හමුවූ රවී කරුණානායක එහිදී වැඩි දුරටත් පවසා ඇත්තේ පක්ෂ පාට භේද වලින් තොරව සියලු දෙනා ඒකරාශී කරගෙන ජනාධිපතිවරයා කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *