#ක්‍රීඩා පුවත්

ශාන්ත ලුසියා රාජ්‍යය ලෝකයේ වේගවත්ම කාන්තාව බිහිකරයි

ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 100 අවසන් මහා තරගයේ රන් පදක්කම දිනාගනිමින් ලොව වේගවත්ම කාන්තාව ලෙස කිරුළු පැළදීමට ශාන්ත ලුසියා රාජ්‍යයේ 23 හැවිරිදි ජූලියන් ඇල්ෆ්රඩ් (Julien Alfred) සමත්විය. ඒ, අවසන් තරගය 10.72ක කාලයකින් අවසන් කරමින්.

අමෙරිකාවේ Sha’Carri Richardson රිදී පදක්කම දිනාගත් අතර, ඇය දෙවන ස්ථානයට පත් වුයේ තත්පර 10.87 ක තියුණු සටනක් ලබා දෙමිනි. එම ඉසව්වේ ලෝකඩ පදක්කම අමෙරිකාවේ Melissa Jefferson විසින් දිනාගනු ලැබීය. ඇයට තරඟය අවසන් කිරීමට ගත වූ කාලය තත්පර 10.92කි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *