#දේශීය පුවත්

දිලිත්ලාගේ අපේක්ෂකයා අද එළියට

සර්වජන බලය ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමේ ජාතික මහා සම්මේලනය අද සවස 2.30ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙහිදී සර්වජන අපේක්ෂාව ප්‍රකාශයට පත්කිරීමද සිදුකිරීමට නියමිතය.මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල සහ මව්බිම ජනතා පක්ෂ නායක දිලිත් ජයවීර යන මහත්වරුද සහභාගී වෙති.

Leave a comment

Your email address will not be published. Required fields are marked *