#දේශීය පුවත්

පෞද්ගලික බස් දෙකක් හැපී 22ක් රෝහලේ

මහඔය අරලගංවිල මාර්ගයේ පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් තුවාල ලැබූ 22දෙදෙනෙක් මහඔය රෝහලට ඇතුලත් කර ඇත.

කුඩා ළමුන් 08 දෙදෙනෙක් කාන්තාවන් 12ක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලැබූවන් අතර වන බවයි මහඔය රෝහල් ආරංචි මාර්ග සදහන් කලේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *