ස්නායු රෝගයන්ට බළල් බෙටි වලින් බෙහෙතක්

ඇල්සයිමර් සහ පාර්කින්සන් වැනි ස්නායු රෝගී තත්වයන් සුව කර ගැනීම සදහා බළල් බෙටි වල බහුලව දැකිය හැකි පරයෝෂිතයකුගේ මාර්ගයෙන් ඖෂධයක් නිපදවිය හැකි බව ග්ලාස්-ග්ලෝව් සහ ටෙල් අවීව් විශ්ව විද්‍යාලවල වෛද්‍ය පර්යේෂණ කණ්ඩායම් සොයාගෙන ඇත.
‘නේචර් මයික්‍රෝබයොලොජි’ වෛද්‍ය විද්‍යා සඟරාවේ දක්වා ඇති පරිදි ‘ටොක්සොප්ලාස්මා ගොන්ඩි’ යන නමින් හැඳින්වෙන මෙම පර්යෝෂිතයා, යොදා ගනිමින්, විශේෂිත ප්‍රෝටීනයක්, කෙළින්ම මොළයට ලැබෙන්න සලස්වා, ඇල්සයිමර් සහ පාර්කින්සන් ස්නායු රෝගී තත්ත්වයන් සුව කළ හැක.