#දේශීය පුවත්

“එතෙර අපි” සංවිධානය වෙනුවෙන් කුවේට් ගිය කලාකරුවන් පිරිසක් අත්අඩංගුවට

එතර අපි සංවිධානය විසින් සංවිධානය කරන ලද උත්සවයකට සහභාගී වූ සංවිධායකයින් සහ සංගීතවේදීන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් 24 දෙනෙකු කුවේට් රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන ඇති බව සිය x ගිණුමේ සටහනක් තබමින් විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කරනවා.

අමාත්‍යවරයා එහි සඳහන් කර ඇත්තේ “මම අපගේ තානාපති කාර්යාලය අමතා ඇති අතර ඔවුන් හැකි ඉක්මණින් ඔවුන්ව නිදහස් කර ගැනීමට කුවේට් නිලධාරීන් සමඟ කටයුතු කරමින් සිටීමි” යනුවෙනි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *