රනිල් ළගට ගිය මන්ත්‍රීන්ට පොහොට්ටුවෙන් ලියුමක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තීරණයන්ට පටහැනිව ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පලකිරීම සදහා කටයුතු කල සියළුම මන්ත්‍රීන්ට තරාතිරම නොබලා පක්ෂ තහනම් කරන බව එම පක්ෂයේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් ලිපියක් මගින් දැනුම්දී ඇත.
පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් මෙම තීරණය ගත් බවද එම ලිපියේ සදහන් වේ.