#දේශීය පුවත්

අපේ බිත්තර රුපියල් 36යි ගන්න කෙනෙක් නෑනේ

දේශීය බිත්තරයක් වෙළදපලට රුපියල් 36 ගානේ ලබාදීමට තමන් කැමැත්ත පලකලත් බිත්තර මිලයට ගැනීමට ගැනුම්කරුවන් නොමැති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පවසයි.

තම සංගමයේ සාමාජික සංඛ්‍යාව 3000ක් ඉක්මවන බවත් සමස්ත ලංකා වෙළදපලටම හිගයකින් තොරව බිත්තර සැපයීමේ හැකියාව තමන් සතු බවත් ඔහු ප්‍රකාශ කලා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *