#දේශීය පුවත්

සංචාරක ප්‍රවර්ධනයට ජගත් සම්මානයක්

ට්‍රැවල් වර්ල්ඩ් ඔන්ලයින් (TWO) විසින් සංවිධානය කරන ලද 2024 ගෝලීය සංචාරක සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) “හොඳම ජාත්‍යන්තර සංචාරක මණ්ඩලය” සම්මානයෙන් පිදුම් ලබා ඇත.

මෙම සම්මාන උළෙල ඉන්දියාවේ නවදිල්ලී නුවර හීදි පැවැත්වුණි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *