#දේශීය පුවත්

පාවෙන ඡන්ද 50%ක් අපි අල්ලගෙන ඉවරයි

ජනාධිපතිවරණයකදී තමන් ඡන්දය භාවිතා කරන්නේ කිනම් අපේක්ෂකයෙක්ටද යන්න තීරණය නොකර සිටින ප්‍රමාණය 5%ක් බවත් එම 5%න් 50%ක්ම මේ වනවිට සජිත් කෙරෙහි ආකර්ෂණය වී ඇති බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසයි.

සමගි ජන බලවේගයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් වෙනුවෙන් පැවැති එක්දින වැඩමුළුවකදී ඔහු මෙම අදහස් පල කර තිබේ.එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ 50% ප්‍රතිශතය පසුකර යන එකම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *