රාජ්‍ය පාලනය ගෙනයන්නේ දසරාජ ධර්මයෙන්

දස රාජ ධර්මයෙන් රට පාලනය කර විනය ගරුක සමාජයක් බිහි කිරීම තමන්ගේ අභිප්‍රාය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.සමගි ජන බලවේගය විසින් දිවයින පුරා ක්‍රියාත්මක ‘විනය ගරුක සමාජයක් උදෙසා භික්ෂු උපදේශක සභාවේ’ කුරුණෑගල දිස්ත්‍රික් සමුළුව අමතමින් ඔහු මේ අදහස් පල කලේය.
මේ සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ විහාරස්ථාන රැසක භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් එක්ව සිටියේය.


