මෝදිගේ ලංකා ගමන කැන්සල්

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කොට ඇති බැවින් අගෝස්තු මස සැලසුම් කොට තිබූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ලංකා සංචාරය අවලංගු කල බව නවදිල්ලි නුවරින් වාර්තාවේ.
ජනාධිපතිවරණය අවසන්වූ පසු මෙම සංචාරය සිදුවනු ඇතැයිද වාර්තාවේ.