ඉන්දියාවේ මූල්‍ය වංචා 986%කින් ඉහළට

ණය කාඩ්පත්,හරපත්,අන්තර්ජාල බැංකු සේවා හා ATM භාවිතා කොට සිදුකරන මූල්‍ය වංචා පසුගිය වසර පහක කාලය තුල 986% කින් ඉහල ගොස් ඇතැයි ඉන්දීය මහ බැංකුව පවසයි.
එකී වංචා 2019 සිට 2020 දක්වා ඉන්දීය රුපියල් කෝටි 129ක් වු අතර 2023 හා 2024 මේ දක්වා එය ඉන්දීය රුපියල් කෝටි 1457ක් වන බව පැවසේ.