#දේශීය පුවත්

රනිල්ගෙන් වෙල්ගමට ලිපියක්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින තමන්ගේ ජයග්‍රහණය සඳහා නව ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය අපේක්ෂා කරන බව දැනුම් දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නව ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගමට ලිපියක් යොමුකර ඇත.

වත්මන් සංවර්ධන සැලසුම් තවදුරටත් ඉදිරියට ගෙන යාමේ අරමුණ සඵල කර ගැනීමට බහුතර දේශපාලන පක්ෂ සංඛ්‍යාවක සහයෝගය ලබා ගැනීම තමන්ගේ අරමුණ බවයි ජනාධිපතිවරයා සිය ලිපියෙන් පෙන්වාදී ඇත්තේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *