#දේශීය පුවත්

ලංකා වාණිජ මණ්ඩලයේ සභාපතිත් අනුර හමුවෙයි

ලංකා වාණිජ මණ්ඩලය විසින් සම්පාදනය කරන ලද ‘Vision 2030 – පස් අවුරුදු ආර්ථික සැලැස්ම’ ප්‍රකාශනයේ පිටපතක් මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව විසින් ජාතික ජනබල වේගයේ නායකානුර කුමාර වෙත ලබා දීම පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණු කාර්යාලයේදී සිදුවිය.

මේ අවස්ථාව සඳහා ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර, නියෝජ්‍ය උප සභාපති බිඟුමාල් තෙවරතන්ත්‍රී සහ අධ්‍යක්ෂ මණ්ඩල නියෝජිතයින් වන අමල් කබ්රාල්, සරත් ගනේගොඩ, සුපුන් වීරසිංහ, විනෝද් හයිඩ්‍රාමනී යන මහත්වරු ඇතුළු පිරිසක්ද ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් වන මහාචාර්ය අනිල් ජයන්ත සහ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන සහෝදරවරුද එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *