ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති ගල්බොඩ ඤාණිස්සර හිමි අපවත් වෙයි

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමි ගල්බොඩ ඤාණිස්සර හිමි මීට සුළු මොහොතකට පෙර අපවත් විය.
උන්වහන්සේ අපවත් වන විට 81 වැනි වියේ පසුවිය