#විදෙස් පුවත්

චීනයේ දවස් 60ට 55 දෙනෙක් පිහි ඇනුම් වලින් මරුට

පසු­ගිය මැයි මාසයේ 7 වැනිදා සිට ජූලි මස 4 දින දක්වා කාලය ඇතු­ළත පුද්ග­ල­යන් 55 දෙන­කුට දිවි අහිමි වීමට පිහි ඇනුම් සිදු­වීම් 40ක් වාර්තා වීම නිසා මේ චීන රජයේ අවධානය යොමුව ඇති බව චීන ප්‍රාදේශිය මාධ්‍ය වාර්තා කරයි.

ගුවැ­න්ංෂී ප්‍රාන්තයේ සහ ගුයිපිං සිටි හි යූමා නම් වූ කුඩා නග­ර­ය­කදී දරුණු පිහි ඇනුම් සිදු­වීම් වාර්තා වී ඇති බවත්, එම පිහි ඇනු­ම්ව­ලට බාල­ව­ය­ස්කාර දරු­වන් ද ගොදු­රුවී අතර මේ සිදුවීම් සම්බන්ධ වීඩියෝ සමාජ ජාල වෙත මුදාහරින ලද පුද්ගලයන් සොයා පොලිස් පරීක්ෂණ පවා ආරම්භ ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *