#දේශීය පුවත්

තාලෛයඩි මුහුදු ජල පවිත්‍රාගාරය විවෘත කෙරේ

ඇමෙරිකා ඩොලර් මිලියන 266ක් වැය කර ආසියානු සංවර්ධන බැංකුවේ හා රජයේ සහයෝගිතා ව්‍යාපෘතියක් වු කිලිනොච්චි, තාලෛයඩි මුහුදු ජල ලවනීකරණ බලාගාරය අද විවෘත කෙරිණ

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහභාගීත්වයෙන්.

Leave a comment

Your email address will not be published. Required fields are marked *