#Breaking News

ලෙබනන් අය අයට විශේෂ දැනුම් දීමක්

මැද පෙරදිග උද්ගතවෙමින් පවතින තත්වය හමුවේ අත්‍යාවශ්‍ය කටයුත්තකට හැර ලෙබනනයේ සංචාරය කිරීමෙන් වලකින ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *