#දේශීය පුවත්

ලංකාවේ 67%කට පිරිසිදු වතුර ටිකක් බොන්න නෑ

යුනිසෙෆ් ආයතනය ජලසම්පාදන අමාත්‍යාංශය හා ජන ලේඛණ හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව එක්ව කල සමීක්ෂණයකදී ලංකාවේ ජනග්‍රහණයෙන් 67%කට ආසන්න පිරිසකට පිරිසිදු පානීය ජලය නොලැබෙන බව හෙලිවී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසයි.

ඔහු අනාවරණය කරන්නේ මෙම සමීක්ෂණය සිදුකොට ඇත්තේ දිස්ත්‍රික්ක 25තුළ නාගරික, ග්‍රාමීය සහ වතු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි නිවාස ඒකක 3210ක නියැදීන් යොදාගනිමින් බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *