#දේශීය පුවත්

සංශෝධන සහිතවූ ඔන්ලයින් පනතේ ගැසට්ටුව පිටවේ

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රය හරහා ප්‍රකාශයට පත්කර තිබේ.

පසුගිය 22 වනදා රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ මෙම පනත රජයේ ගැසට් පත්‍රයේ පලකිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *