#විදෙස් පුවත්

ඊලෝන් මස්ක්ගෙන් වෙනිසියුලාවේ ජනපතිට නොමිලයේ අගහරු ලොව සංචාරයක්

වෙනිසියුලාවේ මැතිවරණ කොමිසමේ පරිගණක පද්ධතියට එල්ල වූ ප්‍රහාරය පසුපස ඊලෝන් මසක් සිටින බවට චෝදනා කරමින් ජනාධිපති නිකොලස් මදුරෝ ද්වන්ධ සටනකට පැමිණෙන ලෙස ස්පෙස් එක්ස් සමාගමේ නිර්මාතෘ ඊලෝන් මසක්ට කල අභියෝගය මසක් පිළිගෙන තිබේ.

ශරීරයෙන් විශාල පුද්ගලයෙකුවූ ජනාධිපති නිකොලස් තමන්හා ද්වන්ධ සටනට කල ආරාධනාව පිළිගන්නේ තම ජය ගතහොත් නිකොලස් ජනපති තනතුරෙන් ඉල්ලා අස්වුවහොත් පමණක් බව මසක් ප්‍රකාශ කර ඇත. තමන් පරාජයට පත්වුවහොත් ජනපතිට නොමිලයේම අගහරු ලෝකයේ සංචාරයක් ලබාදෙන බවද මසක් පවසා තිබේ. නමුත් තවමත් ජනාධිපති මදුරෝ එයට දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධව වාර්තා නොවේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *