ශානි කමල්වයි දේශබන්දුවයි උසාවි ගෙන්වයි

රහස් පොලීසියේහිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරව රිය අනතුරක් සිදුකොට මරා දැමීමේ කුමන්ත්‍රණයක් ඇති බව සදහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සමක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට වග උත්තර කරුවන්ට ඊයේ නොතීසි නිකුත් කරයි.
මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම්කර ඇති ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න,පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජාතික පොලිස් කොමිසම වෙත නොතීසි නිකුත් කල අධිකරණය අගෝස්තු 09 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත.