රටේ දූෂණය මාස හයෙන් ඉවර කරනවා

පුද්ගලානු බද්ධ දේශපාලනය අවසන් කොට දූෂණයෙන් තොර ලංකාව බිහිකිරීම අරමුණ මව මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි. කොළඹ හයිඩ් පිටියේ පැවැති පිරිපුන් දේශයක් සමුළුව අමතමින් ඔහු මෙම අදහස් පලකල අතර එහිදී ඔහු අනාවරණය කලේ
සර්වජන බලවේගය හා සිවිල් සංවිධාන එකතුව එළඹෙන 04 වෙනිදා තම ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කරන බවත් ඔහුගේ ජයග්‍රහණයෙන් අනතුරුව මාස 06ක උපරිම කාලයකට යටත්ව මෙරට සම්පූර්ණයෙන් දූෂණයෙන් මුදා ගන්නා බවයි