#විදෙස් පුවත්

වියට්නාම අගමැති ඉන්දියාවට එයි

තෙදින නිල සංචාරයක් සදහා ඉන්දියාවට පැමිණි වියට්නාම අග්‍රාමාත්‍ය පාම් මින් චින් (Pham Minh Chinh) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් නවදිල්ලියේ රාෂ්ට්‍රපති භවන් පරිශ්‍රයේ දී ඉතාමත් හරසරින් පිළිගනු ලැබුවා.

මෙහිදී වියට්නාම් අග්‍රාමාත්‍යවරයාට ඉන්දීය හමුදා ආචාරයක්ද පිරිනමා ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *