පාට 03ක පාස්පෝට් ඔක්තෝම්බර් සිට ඔබට

රාජතාන්ත්‍රික,නිල හා සාමාන්‍ය ලෙස කාණ්ඩ කොට වර්ණ තුනකින් ශ්‍රී ලංකා ගුවන් බලපත්‍ර ඔක්තෝම්බර් මාසයේ සිට නිකුත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.