#දේශීය පුවත්

නාම යෝජනා ඕනේ නම් පක්ෂ ලේකම් ශේප් එකේ තියාගන්නලු

ඉදිරි ජනාධිපතිවරණය සදහා නාම යෝජනා භාර දීමට අපේක්ෂා කරන අපේක්ෂකයින්ට සිය පක්ෂයේ ලේකම්ගේ එකගතාවය හා අනුමැතිය අවශ්‍ය බවත් එසේ නොවුන හොත් නාම යෝජනා ප්‍රතික්ෂේප කරන බවත් මැ.කො.ස ආර්.එම්.ඒ.එල් රත්නායක පවසයි.

ලේකම් තනතුරේ අර්බුද පවතින පක්ෂ කිහිපයක් හදුනාගෙන ඇති බවත් එම අර්බුදයන් අගෝස්තු 15ට පෙර නිරාකරණය කරගෙන නාම යෝජනා භාර දීමට පැමිණිය යුතු බවත් හෙතෙම වැඩිදුරටත් පවසයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *